Video – “මම දැන් පරිණත ක්‍රීඩකයෙක් විදිහට හොඳට පදම් වෙලා ඉන්නේ” – තිසර පෙරේරා

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

290

Jaffna Stallions සහ Galle Gladiators අතර පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 53ක දැවැන්ත ජයක් ලබාගත් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Jaffna Stallions කණ්ඩායම පළමු වරට පැවති LPL ශූරතාවය ජයග්‍රහණය කළා. මේ එම තරගයට පසුව නායක තිසර පෙරේරා පැවසූ අදහස්.

>> දහසක් බලාපොරොත්තු සඵල කළ LPL මංගල කිරුල Jaffna Stallionsට

Photo Album – Jaffna Stallions vs Galle Gladiators – Final 2020 | LPL 2020

>> Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola <<