ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවෙනි තරගය අද (25) තෙවෙනි දිනටත් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වුණා. ඒ පිළිබඳව දිනය අවසානයේ ශ්‍රී ලංකා පිතිකරු පසිඳු සූරියබණ්ඩාර මෙලෙස අදහස් ප්‍රකාශ කළා.