VideosSinhala Video – අඛණ්ඩව 9 වැනි වතාවටත් ශූරයෝ Bayern! By Admin - 10/05/2021 94 Share on Facebook Tweet on Twitter පාපන්දු ලෝකයට ශූරයින් බිහි වුණු සතියක් ලෙස ගෙවුණු සතිය හැඳින්විය හැකියි. Bundesliga කිරුළ Bayern Munich දිනා ගද්දී ගෙවුණු සතියේ පාපන්දු ලෝකයේ වැදගත් තොරතුරු කිහිපයක් මේ.