Video – අඛණ්ඩව 9 වැනි වතාවටත් ශූරයෝ Bayern!

94
 

පාපන්දු ලෝකයට ශූරයින් බිහි වුණු සතියක් ලෙස ගෙවුණු සතිය හැඳින්විය හැකියි. Bundesliga කිරුළ Bayern Munich දිනා ගද්දී ගෙවුණු සතියේ පාපන්දු ලෝකයේ වැදගත් තොරතුරු කිහිපයක් මේ.