Video – Ronaldoට තරහ යයි! – Football ලෝකය

651

2022 FIFA පාපන්දු ලෝක කුසලාන තේරීම් තරග නිසා ක්‍රීඩා සමාජ පාපන්දු පිටියට ගෙවුණු සතියේ දී විවේකයක් ලැබුණා. ප්‍රබල රටවල් රැසක් එකිනෙකා ගැටුණු ලෝක කුසලාන තේරීම් තරග දිගහැරුණේ මෙහෙමයි.