Video – “හැමදාම පරාජයන් වලින් ඉගෙන ගන්න එකද කරන්නේ? දිනන්නේ නැද්ද?” – 3rd T20I: Pre Match Analysis

568

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (26) Southampton හිදී පැවැත්වෙනවා. මේ එම තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි.