Video – “මම ක්‍රීඩා කරන විදිහේ වෙනසක් කරන්නේ නැහැ” – වනිඳු හසරංග

576

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ තරග දෙක මේ මස 14 වැනිදා සිට ගාල්ලේ දී ආරම්භ වෙනවා. මේ එම තරගාවලිය ගැන වනිඳු හසරංග දැක්වූ අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit

>>Sri Lanka v England 2021<<