Video – අවිශ්ක ප්‍රනාන්දුගෙන් 6 වරුසාවක්

1087

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රීමා Eastern Warriors සහ මෙල්බන් Western Warriors අතර පැවති පස්වන තරගයේ දී Western Warriors ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු 4 පහර 3ක් සහ එක් 6 පහර 9ක් සමඟ පන්දු 42කදී වේගවත් ලකුණු 86ක් ලබා ගත්තා. තරගය පසුගිය දා (7) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.

>> මේජර් චන්දිමාල්ගෙන් වේගවත් සහ නොදැවුණු අර්ධ ශතකයක්