Video – මංගල තරගයේම ද්විත්ව ශතක ලාභියෝ – Sinhalen Cricket

369

නවසීලන්ත නවක ක්‍රීඩක ඩෙවෝන් කොන්වේ ඔහුගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ඉනිමේ දී ම ද්විත්ව ශතකයක් ලබා ගනිමින් දක්වපු සුපිරි දස්කම් නිසා සිංහලෙන් ක්‍රිකට් වලින් පළමු ටෙස්ට් තරගයේ දී ම ද්විත්ව ශතක ලබා ගත් ක්‍රීඩකයින් ගැන කතා කරන්න හිතුවා.