Video – ශ්‍රී ලංකා ක්‍රිකට් 19න් පහළ පුහුණුකරු තනතුර ධම්මික සුදර්ශනට

1332

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන මහතා පත්කර තිබෙනවා. ඒ 2022 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වායි.

>>ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පුහුණුකාරීත්වයට අලුත් මුහුණක්<<