Video – “මම දැකපු විදිහට අපේ කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙක් මම” – වනිඳු හසරංග

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

251

2020 LPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (14) Jaffna Stallions කණ්ඩායම සහ Dambulla Viiking කණ්ඩායම අතර පැවැත්වෙනවා. මේ එම තරගය ගැන සහ සිය දස්කම් පිළිබඳව ඊයේ (13) පැවති පුහුණු සැසිය අතරතුර වනිඳු හසරංග දැක්වූ අදහස්.

>> Can Stallions regain their form against the balanced Viiking unit? – Semi-final 02 – Preview

Photo Album –  Jaffna Stallions vs Colombo Kings – Match 18 | LPL 2020

Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola