Video – “කරපු Hard Work තමයි මැච් එකට Apply වුනේ” – රමේෂ් මෙන්ඩිස් – LPL 2020 | My Cola

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

324

2020 LPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (14) Jaffna Stallions කණ්ඩායම සහ Dambulla Viiking කණ්ඩායම අතර පැවැත්වෙනවා. මේ එම තරගය ගැන සහ සිය දස්කම් පිළිබඳව ඊයේ (13) පැවති පුහුණු සැසිය අතරතුර  රමේෂ් මෙන්ඩිස් දැක්වූ අදහස්.

>> Can Stallions regain their form against the balanced Viiking unit? – Semi-final 02 – Preview

Photo Album –  Dambulla Viiking vs Colombo Kings – Match 20 | LPL 2020

Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola