Video – “මුලින් දුන්න පීඩනයෙන් අපි හරි ප්‍රතිඵලයක් ගත්තේ නැහැ” – දසුන් ශානක

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

349

2020 LPL තරගාවලියේ පස්වන තරගය Dambulla Viiking සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (30) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී Jaffna Stallions කණ්ඩායම හමුවේ ලකුණු 66කින් පරාජයට පත්වීමට Dambulla Viiking කණ්ඩායමට සිදුවුනා. මේ එම තරග පරාජය ගැන Dambulla Viiking නායක දසුන් ශානක පැවසූ අදහස්.

තිසරගේ සුපිරි පිතිකරණයෙන් Jaffna Stallions ජය මාවතට

Photos – Dambulla Viiking vs Jaffna Stallions – Match 5 | LPL 2020

>>Lanka Premier League 2020<<