Video – ඉතිහාසය අලුත් කළ යුපුන්ගේ මංගල ඔලිම්පික් ගමන

880

වසර 25කට පසු ඔලිම්පික් උළෙලක මීටර් 100 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් අද (31) තරග බිමට පිවිසියා. එම තරගයේ තොරතුරු ඇතුළු දිනයේ විශේෂ සිදුවීම් කෙටියෙන්.