Video – Fiji ඔලිම්පික් සත් සාමාජික රග්බි කිරුළ රැක ගනී

675

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ පදක්කම් ජයග්‍රාකයන් තෝරන කණ්ඩායම් සහ කේවල ඉසව් රැසක අවසන් තරගයන් අද (28) පැවැත්වුනා. මේ අද දිනයේ විශේෂ සිදුවීම් කෙටියෙන්.