Video – මෙවර පාසල් ක්‍රිකට් පිටියේ වාර්තාවන් කිහිපයක් බිඳ වැටෙයි – ක්‍රිකට් වටරවුම

මෙවර පාසල් තරග වාරයේ දී ඒ ඒ පාසල් දැක්වූ දස්කම් කොහොමද ? දැනට තරගාවලියේ වැඩිම ලකුණු/කඩුලු ලාභියා කවුද? ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම් කවුද? මේ සතියේ දී බිඳ වැටුණු පාසල් ක්‍රිකට් වාර්තා මොනවාද? 

ThePapare.com ක්‍රිකට් කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම ගෙන එනු ලබන නවතම වැඩසටහන වන ක්‍රිකට් වටරවුම තුලින් ඔබ ඉදිරියට.