Video – පාසල් කණ්ඩායම් පහක් අපරාජිතව ඉදිරියටම – Cricket Watarawuma

821

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ගෙවුණු සතියේ දී ඒ ඒ පාසල් දැක්වූ දස්කම් වල වගතුග ගැන ThePapare.com කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.