Video – මෙවර තරග වාරය අවසන් කළ සාන්ත ජෝසප් විද්‍යාලයේ දස්කම් – Cricket Watarawuma

851

2019/20 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී මූලික වටය සාර්ථකව අවසන් කළ සාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායමේ වගතුග ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.

Photo Album – St. Joseph’s College Cricket Team Preview 2019/20