Video – මෙවර තරග වාරය අවසන් කළ ත්‍රිත්ව විද්‍යාලයේ දස්කම් – Cricket Watarawuma

987

2019/20 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී ඉදිරියෙන්ම සිටි ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමේ වගතුග ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් සාකච්ඡා කළ ක්‍රිකට් වටරවුම වැඩසටහන.