Video – නොවැම්බරයේ සිට පාසල් ක්‍රිකට් නැවතත්? – Cricket Watarawum

1312

2020/21 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්හ කිරීමට සූදානම්? ගියවර තරගාවලියෙන් එළියට ගිය සහ ඉදිරි තරගවාරයේ දී ප්‍රබල දස්කම් අතරට පැමිණේවි යැයි අපේක්ෂා කළ හැකි ක්‍රීඩකයින් ගැන ThePapare.com හි සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.