Video – Colombo Kings සහ Kandy Tuskers පළමු තරගයට පෙර පුහුණු වෙන විදිහ

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

242

2020 ලංකා ප්‍රිමියර් ලීගය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගය අද (26) Colombo Kings සහ Kandy Tuskers යන කණ්ඩායම් දෙක අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ  පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර එම කණ්ඩායම් දෙක ඊයේ (25) දිනයේ දී සිය පුහුණුවීම් වල නිරත වුනු ආකාරයයි.

Video – “හොඳම සූදානමක නැතත්, ඒක excuse එකක් කරගන්නේ නැහැ.” – ඇන්ජලෝ මැතිව්ස්

>>Lanka Premier League 2020<<