“ඩාර්ලි” පාරේ හිතුවක්කරයා- ගැමුණු චේතිය

785

තම ජීවිතයේ රසමුසු තැන් කථා කරන්නට තවත් පෙරළිකාර පාසල් ක්‍රීඩකයෙක් අප සමගින් එක්වුණා. ඒ පසුගිය පාසල් සත් සාමාජික ශූරතාවය දිනූ සාන්ත ජෝසප් විද්‍යාලයේ ගැමුණු චේතියයි. මේ දිග හැරෙන්නේ ගැමුණු චේතියගේ කතාවයි.