Video – U19, SL A සිට ජාතික කණ්ඩායම දක්වා භානුකගේ කතාව

292

2010 ශ්‍රී ලංකා U19 කණ්ඩායම නියෝජනය කිරීමෙන් පසුව ජාතික කණ්ඩයමේ වරම් දිනා ගැනීම සඳහා භානුක රාජපක්ෂට අවුරුදු 9ක් බලා සිටීමට සිදු වුන හේතුව ඔහු පැහැදිලි කළ හැටි.

>> සම්පූර්ණ වීඩියෝව <<