Video – මොහොමඩ් සෆාන් වේගවත් ආරම්භයක් සමගින් ප්‍රථම ස්ථානයට – මිටර් 200 පිරිමි

835

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දෙවන අදියරේ තරගාවලියේදී මිටර් 200 පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මොහොමඩ් සෆාන් සමත් වූ අතර ඔහු මෙම තරගය නිම කිරීමට තත්පර 21.25ක කාලයක් වාර්තා කරන ලදි.