Video – ශ්‍රී ලංකාවේ ජොන්ටි රෝඩ්ස් – අශේන් බණ්ඩාර – Powerplay

675

බංග්ලාදේශයට එරෙහිව පසුගියදා පැවති තරඟාවලියේදී ශ්‍රී ලංකා Emerging කණ්ඩායම වෙනුවෙන් අගනා දස්කම් දැක්වූ, විශේෂයෙන්ම පන්දු රැකීමට නම් දරා ඇති අශේන් බණ්ඩාර සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.