Video – වීසා ගැටලුව දුර දිග යයි; නායකයා වෙනස් වෙයි

213

තරග තුනකින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබෙනවා.

>> ශානකගේ වගකීම් මැතිව්ස් කරට ගනියි