Video – මහා තරගයේ දී ඉතිහාසය වෙනස් කිරීමට සැරසෙන ආනන්ද විද්‍යාල Cricket Team Preview 2019/20

113

 සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින ආනන්ද විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.