Video – අකිලගේ අපලය දුරුවෙයි

497

ශ්‍රී ලාංකික දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය වෙත පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ ඔහුගේ නව පන්දු යැවීමේ ඉරියව් නීත්‍යනුකූල බවට පරීක්ෂණ මඟින් තහවුරු වීමත් සමඟයි.

>>අකිලගේ නව ඉරියව්වට ICC අනුමැතිය<<