Video – 2021 IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 9ක්

7137

2021 IPL තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 31 දෙනෙකු ලියාපදිංචි වී තිබුනත් ඉන් වෙන්දේසිය සඳහා තේරීපත්ව තිබෙන්නේ 9 දෙනෙකු පමණයි.

>> 2021 IPL සඳහා ශ්‍රී ලංකාවෙන් නව දෙනෙක්