Video – ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායකයා ප්‍රබලයින් හමුවේ විශිෂ්ට අර්ධ ශතකයකට

330
27 වැනි වතාවට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (13) දිනයේ LB Finance කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු තරගයේ දී 19න් පහළ කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පන්දු 44කින් ලකුණු 75ක් වාර්තා කළා. තරගය කොළඹ වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.

ධනංජය, නිපුන්, කමිඳු සහ රමේෂ් පළමු දිනයේම වැඩ පෙන්වයි

Photos: LB Finance vs Sri Lanka U19 – 27th Singer-MCA Premier League