WATCH – 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – Ayomal Akalanka

103

2023 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූ අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක තරගාවලියෙන් පසු දැක්වූ අදහස්.