තිරිමාන්ත තාත්තා කෙනෙක්; උපනායකයාට එයා සුදුසුයි

951

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා උපනායකා වශයෙන් ලහිරු තිරිමාන්න පත්කිරීමට හේතුව පිළිබදව, ශ්‍රීලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැහැදිලි කරයි.