Gayanthika Abyerathne
Athletics
රටටම ආදර්ශයක් දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
18 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (07) කොළඹ ටොරින්ග්ටන් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේ දී පැවැත්විය. ජාතික මලල ක්‍රීඩා සංචිතයනියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්ම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ තම සහෝදර ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇගයීම සදහා මෙම උත්සවය සූදානම් කර තිබීම විශේෂත්වයක් විය.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී අවසන් තරග 6කට සහභාගී වෙමින් සාර්ථකම කණ්ඩායම ලෙස ක්‍රීඩා උළෙල නිමා කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට සමරු ඵලක මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමුණුඅතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් හටත් මුදල් ත්‍යාග පිරිනැමීම විශේෂත්වයක්. ජයග්‍රහණ ලබා ගත් විට පමණක් ක්‍රීඩකයින් ඇගයීම වෙනුවට සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙවැනිඋත්සවයක් සංවිධානය කිරීම රටටම ආදර්ශයක්.
Latest articles
National Cricket
T-20 cricket moves on, Sri Lanka stands still
Sri Lanka travelled to England for six white ball games at the tail end...
Sinhala
Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වෙන්නේ...
Photos
Photos – Asian Games 2026 | Aichi-Nagoya – Day 05
ThePapare.com | Hiran Weerakkody| 20/09/2026 | Editing and re-using images without permission of ThePapare.com...
Photos
Photos – Carey College vs S. Thomas’ College,Bandarawela – Ben Welikala Challenge Trophy 2026
ThePapare.com | Lahiru Dilanka | 20/09/2026 | Editing and re-using images without permission of ThePapare.com...










