ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ නැගී එන බලාපොරොත්තුව අමාෂා

855
දශකයට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ දැඩි පසුබෑමක් දක්නට ලැබුණා. නමුත් නිමා වූ කනිෂ්ඨ ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩා ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා අපේ රටේ ක්‍රීඩාලෝලීන්ට නැවුම් බලාපොරොත්තු එක් කළා. එහි දී රිදී පදක්කම් දෙකක් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකේය නාමය තවත් බැබළ වූ ශූරිය අමාෂා ද සිල්වා සොයා ගිය ගමනයි මේ.