VideosSinhala WATCH – ශ්‍රී ලංකා පැරා කණ්ඩායමේ ඉන්දීය සංචාරය By Admin - 29/08/2022 100 Share on Facebook Tweet on Twitter ඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වූ ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා ක්‍රීඩිකාවන් පදක්කම් 11ක් දිනා ගත්තා. මේ ඒ පිළිබඳව තරග තොරතුරු කෙටියෙන්.