Video – ලෝක කුසලානයට පෙරහුරුවක් – U19 Team Preview

281

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 7ක් තරග වදිනවා. මේ එම කණ්ඩායම් අතර සිටින වයසින් අඩු වුනත් දස්කම් අතින් අඩුපාඩුවක් නොමැති ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පෙර විමසුම.

>>Photos: Sri Lanka U19 Cricket Team Preview 2020<<