කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
ශ්‍රී ලංකා බලාපොරොත්තු තරමක් ඈතට

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 339 (පන්දුවාර 91): ලියාම් ලිවින්ග්ස්ටන් 105, ටොම් වෙස්ට්ලි 68, කීතන් ජෙනින්ග්ස් 44, බෙන් ෆෝක්ස් 30, මැතිව් ලීච් 17*, හසීබ් හමීඩ් 15, මලින්ද පුෂ්පකුමාර 7/114, අසිත ප්‍රනාන්දු 1/41, ධනංජය ද සිල්වා 1/43.
සම්පූර්ණ තරග වාර්තාව: එංගලන්ත මැදපෙළ පවුර ශ්‍රී ලංකා බලාපොරොත්තු දුරස් කරයි
සහෝදරයින්ගේ සටනේ පළමු දිනය

තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 56.1): කසුන් අබේරත්න 43, ඉමේෂ් විරංග 19, චරණ නානායක්කාර 58, නවෝද් සමරකෝන් 34, නිපුන් ලක්ෂාන් 26, නිමේෂ් ලක්ෂාන් 34, නෙරංජන් වන්නිආරච්චි 3/66, ලහිරු ඩිල්ශාන් 3/47, හේෂාන් ප්‍රනාන්දු 2/19.
ඉසිපතන විද්‍යාලය – කඩුලු 3ක් දැවී ලකුණු 78 (පන්දුවාර 23): කළණ පෙරේරා 20, හර්ෂ රත්නායක 16, පැතුම් නිස්සංක 17*, චරණ නානායක්කාර 1/28, නවීන් ගුණවර්ධන 1/13.
සම්පූර්ණ තරග වාර්තාව: සහෝදරයින්ගේ සටනේ දී දෙපිළේම ක්‍රීඩකයින් උද්වේගකර සටනක
පාසල් රග්බි සටනේ සමාරම්භය

දෙවැනි අර්ධයේ දී දඬුවම් පහරක ලකුණු පමණක් එකතු කර ගත් ජයග්‍රාහකයෝ සමස්ත තරගයේ දී උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තන 3ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කර ගැනීමට සමත් විය. ප්‍රතිවාදීන්ට රැස් කර ගත හැකි වූයේ උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්තන 2ක් සහ දඬුවම් පහර 3ක් පමණි.
අවසන් ලකුණු : සාන්ත පීතර විද්‍යාලය 27 – 25 සාන්ත අන්තෝනි විදුහල

අවසන් ලකුණු : ත්‍රිත්ව විදුහල 64 – 24 වෙස්ලි විදුහල
සම්පූර්ණ තරග වාර්තාව: ත්‍රිත්ව – වෙස්ලි ගුටි කෙළියක; පීතරයෝ ජය පැන් බොති





















