කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
ඉනිමක ජය ඇලෝසියස් විද්‍යාලයට

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 247(59.5): රවිදු සංජන 89, හරීන් බුද්ධිල 77, අශේන් බණ්ඩාර 52, ප්‍රමිත හංසික 3/30
මහින්ද විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 178 (84.5): හංසික වැලිහින්න 31, රෙශාන් කාවින්ද 28, හරීන් බුද්ධිල 7/48
සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉනිම – කිසිවෙකු නොදැවී ලකුණු 63 (11.2): නවිදු නිර්මාල් 41*
සම්පූර්ණ තරග වාර්තාව: සාන්ත ඇලෝසියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
ලංකාවට අසීරු ඉලක්කයක්

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 80.2): ටොම් වෙස්ට්ලි 97, රෝලන්ඩ් ජෝන්ස් 82, ලියාම් ලිවින්ග්ස්ටන් 59, කීතන් ජෙනින්ග්ස් 23, මලින්ද පුෂ්පකුමාර 4/97, අසිත ප්‍රනාන්දු 2/31, උදාර ජයසුන්දර 1/9, ලහිරු ගමගේ 1/32.
ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 47.4): සඳුන් වීරක්කොඩි 68, දිල්රුවන් පෙරේරා 37, මලින්ද පුෂ්පකුමාර 26, ලහිරු ගමගේ 8*, රෝලන්ඩ් ජෝන්ස් 4/51, ඔලී රේනර් 3/27, ටොම් හෙල්ම් 1/18, ටොම් කුරාන් 1/42.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 215 (පන්දුවාර 80.5): කීතන් ජෙනින්ග්ස් 37, සෑම් කුරාන් 36, ඔලී රේනර් 32*, ටොම් කුරාන් 29, ටොම් හෙල්ම් 26, මලින්ද පුෂ්පකුමාර 4/77, දිල්රුවන් පෙරේරා 5/73, ලහිරු ගමගේ 1/26.
ශ්‍රී ලංකා A කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 41 (පන්දුවාර 15): උදාර ජයසුන්දර 18*, සඳුන් වීරක්කොඩි 16, රොෂේන් සිල්වා 7*, රෝලන්ඩ් ජෝන්ස් 1/9, ටොම් කුරාන් 1/10.
සම්පූර්ණ තරග වාර්තාව: එංගලන්ත ලයන්ස් පිළෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක්
අසේලගේ පිතිකරණයෙන් ප්‍රේක්ෂකයින්ට හෘදයාබාධයක්

සම්පූර්ණ තරග වාර්තාව: අසේලගේ නොසංසිඳෙන අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකාවට තවත් විශිෂ්ට ජයක්






















