කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ලසිත් කෲස්පුල්ලේගෙන් ශතකයක්

ද මැසිනොද් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 342 (71.3): ක්‍රිශාන් සංජුල 170, මිතිල ගීත් 37, නිම්න ප්‍රනාන්දු 66, පසිඳු උස්හෙට්ටි 3/100, නවීන් ප්‍රනාන්දු 2/82
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 139 (38.2): රොෂේන් ප්‍රනාන්දු නොදැවී 60, අසිත සිල්වා 3/33, මිතිල ගීත් 5/55, මාක් මතායස් 2/21
මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 411 (76.0) ලසිත් කෘෘස්පුල්ලේ 102, අශාන් ප්‍රනාන්දු 203, රොෂේන් ප්‍රනාන්දු 65, රොමාල් ප්‍රනාන්දු 2/160, ක්‍රිශාන් සංජුල 2/11
සම්පූර්ණ වාර්තාව: අශාන් සහ ලසිත් මැසිනොද් ක්‍රීඩකයන්ට එරෙහිව දැවැන්ත ඉනිමක් ගොඩ නගයි
සහෝදරයින්ගේ සටනේ පළමු දිනයේ දී අර්ධ ශතක 3ක්

මෙවරත් ඩයලොග් සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන සාන්තුවරයන්ගේ සටනේ කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතර විද්‍යාලයීය නායක සන්තුෂ් ගුණතිලක පී. සරා ඕවල් තණතීරුව මත පළමුව පන්දුව යැවීමට තීරණය කළේය.
සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 195 (53.2): ජෙහාන් ඩැනියල් 93, රෙවාන් කෙලී 19, දිනෙත් ජයකොඩි 17, සචින් සිල්වා 2/20, කනිශ්ක මදුසංක 2/41, මොහොමඩ් අමීන් 2/71.
සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 190/6 (40): ශලිත් ප්‍රනාන්දු 58, රන්මිත් ජයසේන 55, ප්‍රබාසර හේරත් 17*, අශේන් ඩැනියල් 2/40, දුනිත් වෙල්ලාලගේ 2/49.
සම්පූර්ණ ලකුණු සටහන: පළමු දිනයේ වැඩි වාසිය සාන්ත පීතර විද්‍යාලයට
අන්තර් සමාජ 20-20 තවත් තරග රැසක් ප්‍රතිඵලයක් සහිතව නිමා වේ

ගාලු ක්‍රිකට් සමාජය ලන්කන් ක්‍රිකට් සමාජට එදිරිව ලකුණු 15ක ජයක් හිමි කර ගත් මෙම තරගය එන්. සී. සී පිටියේ දී නිමා විය. ගාලු ක්‍රිකට් සමාජයේ හර්ෂ රාජපක්ෂ ලකුණු 48යි. රාගම ක්‍රිකට් සමාජයේ නායක ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 45*ක් ලබාගෙන පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 4කින් පරාජයට පත්කිරීමට සිය දායකත්වය ලබා දෙන ලදි.
සම්පූර්ණ වාර්තාව: කලකට පසු තිරිමාන්න විස්සයි විස්ස හොල්ලයි; ජය රාගමට






















