කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
අතපත්තුගේ උත්සාහය අපතේ යයි

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම – 154/6 (20): ස්ටෙෆනි ටේලර් 49, ඩියැන්ඩ්‍රා ඩොටින් 27, කිසියා නයිට් 23*, බ්‍රිට්නි කූපර් 23, ඉනෝකා රණවීර 2/47.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 107/10 (19.4): චමරි අතපත්තු 30, යසෝදා මෙන්ඩිස් 22, ඒෆයි ෆෙලෙචර් 5/12, හෙයිලි මැතිව්ස් 2/25.
සම්පූර්ණ වාර්තාව: අතපත්තුගේ වෑයම වරදියි; කොදෙව්වන්ට ජය
දක්ෂතම ක්‍රීඩකයා බෝධික සහ ක්‍රීඩිකාව දිනාරා

1992 වසරේ දී ආරම්භ වුනු මෙම තරගාවලිය රාජකීය හොකී සංගමය සහ රාජකීය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබයි. ඊයේ වන විට ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගාවලි අතර ඉහළ නමක් දිනා සිටින හොකී තරගාවලියක් වන මෙය සඳහා දිවයින පුරා පිහිටි පාසල් 60කට අධික සංඛ්‍යාවක් සහභාගී වෙයි.
සම්පූර්ණ වාර්තාව: නාලන්ද හා මියුසියස් විදුහල් ශූරතා දිනති













