කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ක්‍රිකට් –
ත්‍රිත්වයින්ට ජෙහාන්ගෙන් අභියෝගයක්

තරගයේ දෙවන හා අවසන් දිනය අද (9) පැවැත්වෙන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය ඩයලොග් TV නාලිකා අංක 1 සහ MyTV ඔස්සේ සජීවීව නැරඹීමට හැකිය. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 300 (82.4): ජෙහාන් ඩැනියල් 86, දුනිත් වෙල්ලාලගේ 42, රෙවාන් කෙලී 39, තිසරු රශ්මික 3/43.
ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 35/1 (7):
සම්පූර්ණ වාර්තාව: අවසන් සටනේ දී නායක ඩැනියල් දක්ෂ පිතිකරණයක
සධීරගෙන් ශතකයක්

දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ සධීර සමරවික්‍රම ය. 22 හැවිරිදි දකුණත් පිතිකරු සමරවික්‍රම කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 130ක් වාර්තා කළේය. දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ජෙෆ්රි වැන්ඩර්සේ ය. ඔහු ලකුණු 07කට කඩුලු 4ක් දවා ගත්තේය.
සම්පූර්ණ වාර්තාව: සදීරගෙන් වර්ණවත් ශතකයක්; වැන්ඩර්සේ සාර්ථක කඩුලු දඩයමක
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්





















