කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
මස්ටැන්ග් කුසලානය තෝමසුවන්ට

සාන්ත තෝමස් විද්‍යාලය: 258/7 (50) – රවිඳු කොඩිතුවක්කු 95, රොමේෂ් නල්ලපෙරුම 53, ඉෂේන් පෙරේරා 36, හේලිත විතානගේ 4/41
රාජකීය විද්‍යාලය: 247/9 (50) – තෙවිඳු සේනාරත්න 71, ලකිඳු නානායක්කාර 44, හේලිත විතානගේ 33, පවිත් රත්නායක 3/38, කළණ පෙරේරා 2/47
සම්පූර්ණ තරග වාර්තාව: මස්ටැන්ග් ශූරතාව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට
ආදරවන්තයෝ සතුටින් විසිර යති

රිච්මන්ඩ් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 47.1): අවිඳු තීක්ෂණ 38, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ලක්ෂාන් 30, කවීෂ අභිෂේක් 37, ආදිත්‍ය සිරිවර්ධන 26, කලිඳු එදිරිසිංහ 2/19, නිපුන් මාලිංග 2/50, කවිඳු එදිරිවීර 2/24.
මහින්ද විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 180 (පන්දුවාර 105.5): විනුර හිරන්ජිත් 57, කවිඳු එදිරිවීර 27, නවෝද් පරණවිතාන 20, සඳුන් මෙන්ඩිස් 3/47, අවිඳු තීක්ෂණ 4/59.
රිච්මන්ඩ් විද්‍යාලය (දෙවන ඉනිම) – එක් කඩුල්ලක් දැවී ලකුණු 205 (පන්දුවාර 33): ධනංජය ලක්ෂාන් 101*, කමිඳු මෙන්ඩිස් 92.
සම්පූර්ණ වාර්තාව: ආදරවන්තයින්ගේ අවසන් දිනයට ධනංජයගෙන් ශතකයක්
කන්ද උඩරට සටනත් ජය පරාජයෙන් තොරයි

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 64.4): විමුක්ති විජේසිරිවර්ධන 87*, නිවන්ත හේරත් 4/27, නවින්ද ඩිල්ශාන් 2/27, ගිහාන් විතාරණ 2/55
ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 92.5): දුලාජ් බණ්ඩාර 41, නිවන්ත හේරත් 40, ගනිදු කෞෂල්‍ය 7/62
කිංස්වුඩ් විද්‍යාලය දෙවන ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 102 (පන්දුවාර 33.2): යසෝද් කාවින්ද 58, අමිල ජයවීර 25*
සම්පූර්ණ තරග වාර්තාව: උඩරට සුලෝහිත සටන ජය පැරදුමකින් තොරයි
තරංග පරනවිතානගෙන් 101ක්

කොළඹ – 278/6 (50): අශාන් ප්‍රියන්ජන 68, ලහිරු මදුසංක 51*, වනිදු හසරංග 46, ඩිල්ශාන් මුණවීර 41, මාධව වර්ණපුර 30, නිශාන් පීරිස් 2/57
ගම්පහ – සියල්ලන්ම දැවී ලකුණු 48 (22.3): ශෙහාන් අනුරුද්ධ 22, ඩිල්ශාන් මුණවීර 6/09, සචිත් පතිරණ 3/10
පුත්තලම – සියල්ලන්ම දැවී 335 (47.2): සචිත්‍ර සේරසිංහ 91, තික්ශිල ද සිල්වා 84, ශෙහාන් ජයසූරිය 83, ඉසුරු උදාන 34, දර්ශන මහවත්ත 3/39, අනුරුද්ධ රාජපක්ෂ 2/48
කුරුණෑගල – සියල්ලන්ම දැවී 156 (33.2): රුවන්ත ඒකනායක 64, අනුරුද්ධ රාජපක්ෂ 44, මලින්ද පුෂ්පකුමාර 4/68, අරෝශ් ජනෝද් 2/08, අසිත ප්‍රනාන්දු 2/20
සම්පූර්ණ වාර්තාව: ඩිල්ශාන් මුණවීර ගෙන් නොසිතූ දස්කම්
බංගලාදේශය ජයග්‍රහණය වාර්තා කරන ලකුණු!

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 113.3): දිනේෂ් චන්දිමාල් 138, සුරංග ලක්මාල් 35, නිරෝෂන් දික්වැල්ල 34, ධනංජය ද සිල්වා 34, රංගන හේරත් 25, මුස්ටාෆිසූර් රහුමාන් 2/50, මෙහෙදි හසන් 3/90, සුභාශිස් රෝයි 2/53.
බංගලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 467 (පන්දුවාර 134.1): ශකීබ් අල් හසන් 116, මොසෙද්දික් හුසේන් 75, සෞම්‍ය සර්කාර් 61, මුෂ්ෆිකර් රහීම් 52, තමීම් ඉක්බාල් 49, සබ්බීර් රහ්මාන් 42, රංගන හේරත් 4/82, ලක්ෂාන් සඳකැන් 4/140.
ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 268 (පන්දුවාර 100): දිමුත් කරුණාරත්න 126, කුසල් මෙන්ඩිස් 36, දිල්රුවන් පෙරේරා 26*, උපුල් තරංග 26, සුරංග ලක්මාල් 16*, මුස්ටාෆිසූර් රහ්මාන් 3/52, ශකීබ් අල් හසන් 3/61.
සම්පූර්ණ වාර්තාව: පීඩනය උපරිම අවස්ථාවේ දී දිමුත්ගෙන් අති විශිෂ්ට ශතකයක්
පීතරයින් ඉදිරියේ ඉසිපතනය අසරණ වේ

තරගයේ ප්‍රථම අර්ධය නිමා වන විට සම ලකුණු තත්වයක කණ්ඩායම් දෙකම පසු වූවත්, ගියවර ශූරයින්ට හොඳ අභියෝගයක් ලබා දුන් සාන්ත පීතර ක්‍රීඩකයින් තරගය ජයග්‍රහණය කලේ 32-15ක් ලෙසයි. තරග බම්බලපිටියේ දී පැවැත්විය.
සහිරා විද්‍යාලයේ ප්‍රහාරයට ලක් වූ මොරටු ක්‍රීඩකයන් පරාජය කරමින් උත්සාහක දිනුම් 10ක් සමඟින් තරගය ජයග්‍රහණය කරන්නට ප්‍රතිවාදීන් සමත් විය. තරගය සහිරා විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්විය.





















