Video -“ලංකාවේ මලල ක්‍රීඩාවට ඔයාල මේ කරන වැඩේට ගොඩක් පිං!” – Sports මසාලා – S02 | EP5

182

ඉඩෝරෙට මල්වැහි වස්සපු මසාලා දෙවැනි දිගහැරුම 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ සුගතදාස Track එකේ සිට තරගකරුවන්, දෙමව්පියන් සහ ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගත් මිනිත්තු කිහිපය.