Video – “මට වගකීමක් තියෙනවා ලංකාවේ ක්‍රිකට් වල ඉදිරි අනාගතය ගැන” – මහේල ජයවර්ධන

1449
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමකට ලක්වූවා යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද (03) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණියා. ඉන් පසුව ජයවර්ධන මාධ්‍ය වෙත මෙසේ සිය අදහස් පළ කර සිටියා.

Video – “මම මේ පරීක්ෂණයට ආවේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ගෞරවය නිසා” – කුමාර් සංගක්කාර