SHORTS – අපේ දඟපන්දු යවන්නන්ගේ අත්දැකීම් වලට වඩා හැකියාව වැඩියි – පිටියේ කතා

184

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව දැක්වූ දස්කම්, අත්දැකීම් අඩු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ දස්කම්වල රහස, දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාවෙන් වෙනසක්? මේ ඔක්කොම තොරතුරුවල ඇතුලාන්තය ගැන දැනගන්න ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් සිදු කළ පිටියේ කතා වැඩසටහන බලන්න.

සම්පූර්ණ වැඩසටහන: https://youtu.be/CVYiovTyDQw