2019 ඌව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලිය පසුගිය දා බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී තරගාවලියේ සමස්ත ශූරතාව වැලිමඩ අධ්‍යාපන කලාපය ද, දෙවන හා තුන්වැනි ස්ථාන පිළිවෙළින් තණමල්විල අධ්‍යාපන කලාපය හා බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපය විසින් දිනා ගැනීමට සමත් විය. තරග අංශ 116ක්, නව පළාත් වාර්තා 34ක්! 2019 සමපෝෂ…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?