“නොසිතූ නැගිටීම් සිදුවූ සතියක්”

511

ඩයලොග් රග්බි ලීගයේ සිව්වැනි සතිය තුළ පැවති තරගවලදී පොලිස් ක්‍රීඩා සමාජයට සහ CH&FC කණ්ඩායමට අවසන් මොහොතේ ජයග්‍රහණ දෙකක් ගිලිහී ගියා. CR&FC කණ්ඩායමට මේ වසරේදීත් අමතක නොවන පාඩමක් කියාදුන් යුධ හමුදා ක්‍රීඩකයන් මඩ ගොහොරුවක් මැද තම දස්කම් ප්‍රදර්ශනය කළා.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<