ෆාසිල් මරීජා සහ මහනුවරට දෛවෝපගත ගෞරවයක්

585

2017/18 ඩයලොග් රග්බි ලීගය පසුගිය සතියෙන් අවසන් වුණේ අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජයට ශූරතාවය ලබාදෙමින්. ඊට තවත් අලංකාරයක් එකතු කරන්නට ෆාසිල් මරීජා සමත් වුණේ තම අවසන් වෘත්තීය තරගයේදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ලබාගනිමින්. CH, CR, හැව්ලොක්, නාවික, යුධ හමුදා, පොලිස්, ගුවන් හමුදා කණ්ඩායම් ස්ථානගත වූයේ කුමන ස්ථානවලද?

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<