පසුගිය දා නිමාවූ Fox Hill තරගාවලියට සහභාගී වූ දක්ෂ යතුරුපැදිකරුවෙකු වන බුද්ධික කසුන් සිල්වා ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරනා ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාවේ දිගම යතුරුපැදි පිම්මට හිමිකම් කියන බුද්ධික ශ්‍රී ලංකා ජාතික යතුරුපැදි ශූරයා වන ඉෂාන් දිසානායකගේ ප්‍රබලතම ප්‍රතිවාදියා ද වේ.
නිමාවූ Fox Hill තරගාවලිය අවසානයේ දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ක්‍රීඩකයින් කිහිප දෙදෙනෙකුම ඔහුට අභියෝගයක් වුවත් අවසානයේ තරගය ජයග්‍රහණය කරන්නට ඔහු සමත් වූ බවයි.


![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country](https://www.thepapare.com/wp-content/uploads/IMG_5853.JPG-1-218x150.jpeg)


















