ශ්‍රී ලංකා 19න් පහළ නව නායකයා: නිපුන් දනංජය – Powerplay

1797

පසුගිය සතියේ නිමාව දුටු ශ්‍රී ලංකා 19න් පහළ හා ඉන්දියා 19න් පහළ කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ මෙරට නායකත්වය දැරූ වෙන්නප්පුව සාන්ත ජෝසප් විදුහලේ නිපුන් දනංජය මෙවර Powerplay තුලින් සිය ක්‍රිකට් දිවියේ ලද ජයග්‍රහණ ගැන මෙන්ම පිටියෙන් එපිට ජීවිතයේ ලද අත්දැකීම් අප සමඟ බෙදා ගත්තා.