පිටියේ කතා – 20-20 විශේෂඥයින් සමඟින් ශ්‍රී ලංකාව සූදානම් ද?

4738

බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලිය, පැවැත්වීමට නියමිත 20-20 තරගාවලිය, ශ්‍රී ලංකාව 20-20 ජය ගත යුතු ආකාරය සහ තවත් ඇතුලාන්තකතා මෙවර පිටියේ කතා තුලින්.